නිවාසාන්තර මලල ක්‍රීඩා 2009
Friday, January 1, 2010
විශේෂ අවස්ථා
අප විද්‍යාලය නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් පැවත්වීමට තීරණය කල දිනයේ සිට සියළුම සිසු දරු දැරියන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ සියළුම මහත්ම මහත්මීන්ගේ අප්‍රතිහත ධෛර්යය හා කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස 2009 වර්ෂයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්විය.
Newer Post
Home